Thursday, August 05, 2010

ඔරු පදින්න

මට වඩා කොටයි තමයි
වයසිනුත් බාලයි.
පැසත් හිස්.
ඒත්......
ඔරු පදින්න දක්ෂයි
ඒ නිසා කැමති වුනා.

3 comments:

  1. මළා... කැමති වෙලා ගඟේ ගියා..?
    (දැං ඉතිං ගඟේම තමා ඉන්න වෙන්නෙ. මොකද ගොඩට ආවොත් අර ටික නැතුව බෑ)

    Creative!

    (මේ Word verification නම් කරදරයක් ඕං)

    ReplyDelete
  2. රැගෙන යමි
    ඔබ රිසි තරම් දුර
    දැනගෙන
    අතර මග හමුවිය හැකි බව
    දික්පිටිය

    ReplyDelete
  3. charmi
    කියෙව්වාට තුති
    ලිව්වාට පින්...!

    samara
    හමුවුවොත්
    දික්පිටිය
    අතැර යාමට සිදුවෙමය.
    කුහුඹුවාගේ ඉරණම
    පැණි බඳුන සමගය.

    ReplyDelete