Tuesday, August 10, 2010

හෙට...

විනිශ්චයකාරතුමනි
අමතක නොකරන්න
හෙට අප දෙදෙන
සුභ සහ යස
සෙල්ලම් කරන දිනය බව.

5 comments:

  1. මගේ රැකියාව
    ඔබ කරන්නට
    හදිසි සිත් පහලවී
    ඇයි නුඹට
    තවමත් බැරිවීද
    හඳුනා ගැනුමට
    කවුදැයි නිවැරදිව
    බලාගෙන සෙල්ලම..

    ReplyDelete
  2. අනේ හොරෝ
    හොරුන්ගෙත් හොරෝ!

    ReplyDelete
  3. හහ් හා
    එහෙම නම්
    හොරුන්ගෙත් හොරු
    කම්බා හොරු??
    හොරකමක් නැත
    නිකමට සිතුනි
    සැඟව ඉන්නට
    එපමණකි..!

    ReplyDelete
  4. ඔය සෙල්ලම අදකාලේ කරන්න අමාරුයි හොරෝ..

    ReplyDelete
  5. @Outsider
    මටද කිව්වේ..??
    හයියෝ වෙච්චි දෙයක් :-(

    ReplyDelete