Tuesday, August 31, 2010

...කපා දැමූ බෝ ගස...
බෝ කොළ
බණ පොත් අස්සට
බෝ ඉපල්
දර ගේ අස්සට...!

1 comment:

  1. ඉතින් ඇයි මේ දෙවිදිහකට සලකන්නේ.....වැඳ වැඳ උන්නු ගහට....

    ReplyDelete