Sunday, August 29, 2010

කන්ද උඩ
වලාකුළු කන්දක්.
ආකහේ මූන හරි නැත.
කෝ මගේ වැහි කබාය?

3 comments:

  1. සීරුවෙන් තෝරාගත්
    පොඩි වචන යට
    ලොකු කතාවක්
    කෝ මගේ අන්වීක්ෂය?

    ReplyDelete
  2. කොහොමද අප්පා මේවගේ ලියන්නේ...?

    ReplyDelete