Friday, August 27, 2010

සමාන්තර පථ දෙකක වුව
යා හැක එකම අරමුණකට
එකා මත එකා නොපතිතව
එහෙත් ...
අත්වැල් බැඳගෙන...!

5 comments:

  1. කිසිදා නොලැබුන..
    සමහරවිට කිසිදා නොලැබෙන..
    දකින්නට කැමති
    සුන්දරම සිහිනයක්.

    මතක් උනේ Sid and Nancy

    ReplyDelete
  2. රේල් පීලිදෙකක් වාගෙ.......
    අනන්තයේදි එක්වේ යැයි හැමෝටම පේන.......
    ඒත් හැමදාම ආදරයට ඉඩක් රැඳේවි අපි අතර....

    ReplyDelete
  3. මේ බ්ලොග් එකනම් මාර සිරා...... කරුමෙ කියන්නෙ අදනෙ අහු උනේ.. කියෙව්ව එක හුස්මට ඔක්කොම.... සුභ පැතුම්!

    ReplyDelete
  4. අභීත,
    අභීත ලෙස ලියන්න
    ගුණ හා අගුණ
    ගැලපෙන ලෙස.

    ReplyDelete
  5. එකම පථයක
    එකම අරමුණකට
    එකට යා නොහැකිය
    එකා පසුපස මිස...

    ReplyDelete