Wednesday, August 25, 2010

..බුදු කුටියේ  පහන..
හැමදාම පත්තු වෙනවා මිසක
නිවෙන්නට ඉඩක් නැත !

4 comments:

  1. හිත මෝහ අඳුරෙන් වසාගෙන
    සැප සම්පත් පතාගෙන......
    අවුලුවමු භක්තිමත්වූ තෙලින්
    ශ්‍රද්ධාව නම් තිර පට......

    ReplyDelete
  2. shadow
    ඇවිලේ ශ්‍රද්ධාව
    නොනිමේ ආශාව...!

    ReplyDelete
  3. දැන්නේ තේරුණේ. මම මේ වෙනකං කල්පනා කලා.

    ReplyDelete