Monday, August 30, 2010

ආලෝකයෙන්
අඳුරෙහි
රටා ඇඳිය හැකි සේම
අඳුරෙන්ද
ආලෝකයේ
රටා ඇඳිය හැක.
වෙනස ....,
පැහැය පමණය.
 

5 comments:

  1. ආලෝකයෙන් අඳුරෙහි ඇඳි රටාව යනු
    අඳුරෙන් ආලෝකයෙහි ඇඳි රටාවමයි.
    වෙනස,
    ඔබට පළමුව පෙනෙන්නේ
    අඳුරද,ආලෝකයද යන්නයි.

    ReplyDelete
  2. ආලෝකය යනු
    ඇඳුරමයි
    වෙනස....,
    පැහැය පමණයි.

    ReplyDelete
  3. අඳුර කළු සහ එළිය සුදු....
    කියලා හිතොවොත්.....
    ප්‍රශ්නය තියෙන්නේ...
    අළු.....
    ඒකෙන් ඔය දෙකේම වාගෙ ඇන්දැකි...
    රටා....

    ReplyDelete
  4. අඳුර කියන්නෙ ආලෝකය නොමැති කම විතරයි.

    ReplyDelete
  5. මනරම් පිළිතුරු
    අදරින් පිළිගමි!

    ReplyDelete