Tuesday, August 17, 2010

ඔබේ පා ඇඟිලි ස්පර්ශව
අලුත් තණකොළ
ලජ්ජාවෙන් මිරිකී
බිම බලාගෙන ...!

2 comments:

  1. සොඳුරිය
    සෙමෙන්...
    නො තැලෙන්න
    අලුත් තණ

    ReplyDelete
  2. කිංකිනි නොසොල්ලා
    නිහඬවම
    අඩි තබමි.
    නින්ද නොබිඳිමි...!

    ReplyDelete