Sunday, August 15, 2010

බිත්තරයක් ඔසවාගත්
කුඹිත්තියක්
ගෙදරින් තරහවී
ගෙදර යයි....!

6 comments:

  1. 1 මේ රූපකය නම් මරු. මේ අත්දැකීම කියන්න පුලුවන් හොඳම විදිහ මෙක වෙන්න ඕනෙ.

    2 මං දන්න කූඹිත්තියක් උන්නා. දවසක්දා ලොකු අහඹුවක් නිසා එයාට නැතිවෙලා ගිය ෆැන්ටසියක් ආයෙ හම්බ උනා. ඉතිං ආපහු ඒක ඇතුලට ගිහින් තමන් දිහා බලද්දි තරහා ආවා. ඉතිං කූඹිත්ති දන්නෙම නැතිව මේ තරහව කූඹියා පැත්තට හැරුනා. පස්සෙ මේ කූඹිත්තිත් පැටියව අරගෙන ගෙදරින් තරහවී ගෙදර ගියා.
    මං ඒක මේ පාර බ්ලොග් එකේ ලිව්වා කියලා කූඹිත්ති මාත් එක්ක තරහයි. (මං ලුණු-ඇඹුල් දාල වැඩියිලු) කූඹියා නං ඉස්සරටත් වඩා ෂේප්.

    ReplyDelete
  2. ඉතිං ඔයාගෙ බිත්තරේ, එයාගෙ ෆැන්ටසිය කියලා මට දාගන්න පුලුවන්.

    ReplyDelete
  3. අනේ මට තේරෙන්නෙම නැති වචනයක්නේ ඔය ෆැන්ටසිය කියන එක.
    මම ආස සිහින කියල කියන්න.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ම්... මට නම් ඔය දෙකේ පොඩි වෙනසක් තියෙනවා.
    රයිට්! එකඟයි. සිහින.

    ReplyDelete
  6. @චර්මි,

    'බින්දු දෙකේ වාසනාව'

    ReplyDelete