Thursday, August 12, 2010

පොකුණක් තුල
කළාමැදිරි සොයති
කළාමැදිරියන්...!

**********

හීන්දෑරී හඳ
කොක්කෙන් ගිලිහෙනකල්
කට ඇරගෙන
තඩි ගෙම්බෙක්..!

5 comments:

  1. මේකට මේ කමෙන්ට් එක දාන්න මං වින්ද දුක ඔයා දන්නවනං.....

    ReplyDelete
  2. ඒ මොකෝ? word verification එක අයින් කලානේ මං.

    ReplyDelete
  3. ඒක නෙමේ.
    මේකට කමෙන්ට් 10 ක් විතර ලිව්වා. ඒ එකක්වත් මේකට නිසි සාධාරණය ඉෂ්ඨ කරන්නේ නෑ කියලා හිතුනු නිසා ඒ ගැන ලිව්වා.

    ReplyDelete
  4. charmi
    මට ඒ දහය එවනවද?
    ලියූ දේට වඩා
    නොලියූ දේ සොඳුරුය....!

    ReplyDelete
  5. ප්‍රොෆයිල් එකේ විද්‍යුත් ලිපිනය තිබුනොත් එවන්නම්.
    ඔබට ලැබෙයි.
    ඒත්,
    ලැබෙන දේට වඩා
    නොලැබෙන දේ සොඳුරුයි.

    ReplyDelete