Wednesday, August 11, 2010

දැන ගනු පිණිස...!

අත් දෙකම නිල්වී ඇත...
නිතරම කොනිත්තා ගැනීමෙන්.
ජීවිතය සිහිනයක් නොවේයැයි
සැක හැර දැන ගනු පිණිස...!

1 comment:

  1. කෙනිත්තුවට මේ හීනෙන් අවදි වෙන්න බෑ.

    ReplyDelete