Tuesday, August 10, 2010

..මා සැඟව සිටින ගුහාව..


ආවොත් බලාගෙනයි!
කපුරු කට්ටකුමන්ජල් සුවඳද
සෙම් සොටු මල මුත්‍ර දුගඳද
ඉවසන්න වෙයි.

2 comments:

  1. මම නම් ඉතින් ඔය ගුහාවට කීයටවත් එන්නේ නෑ ඔන්න...

    ReplyDelete
  2. හහ් හා... කලින්ම කියලා....

    එක හොඳයි. මොකද එන කෙනෙක් එන්නේ ඔය ඇත්ත ගුහාවට නෙමෙයි. වෙන ෆැන්ටසි ගුහාවකට. ඒකෙ ඔය අප්සෙට් ඒවා පේන්න නෑ. ආවට පස්සෙ තමා දැනෙන එකක්.

    මන්දා ඉතිං ඔහොම කිව්වට පස්සෙ.....

    ReplyDelete