Sunday, August 08, 2010

රත්මිනි වළල්ල

මං ඉන්නවා බලාන
තවමත්..
හුඟක් කල් ගෙවීවුනත්
කුරුමිණි අකුරින් කුරුටුගෑ
හසුනක් එනකල්....
රත්මිනි වළල්ලක් දැවටු
සැබෑ ආදරයත්  අරන්  ..!

2 comments:

  1. රසි,
    අදයි මුලින්ම ඔයගෙ බ්ලොග් එක පැත්තෙ අවෙ.
    හුග කලෙකින් දැක්කෙ නැතුව හිටපු යලුවෙක් දැක්ක වගෙ හැගීමක්....
    මම කියවපු හොදම කෙටිකතා වලින් එකක් තමයි රත්මිනි වලල්ල.
    මෙන්න ඔයා එකෙන් කවියක් ලියලා.
    අනික ඔයගෙ කවි ජපන් හයිකු වගෙ.
    කැමති ඔයාව අදුරගන්න.
    දිගටම ලියන්න.....ජය......
    -සුමුදු

    ReplyDelete
  2. 💜️💜️💜️

    ReplyDelete