Thursday, August 05, 2010

අයිතිකරුවෙක් නොමැති රෝස මල

රෝස මලක්....
රෝස කරත්තයකින් වැටුන
පයින් පයට පෑගෙන
සියලු දුක් ගන්න.
අයිතිකරුවෙක් නොමැති හෙයින්
අහුලා ගන්න හිතෙන.

2 comments:

  1. යලි විසිකරන්නට
    නොවේ නම් පමණක්...

    ReplyDelete
  2. කෙලෙස පිළිනදෙම්ද?
    නිතර වෙනස්වෙන
    සිතිවිලි සමග.

    ReplyDelete