Sunday, September 05, 2010

කළුවර
කඳුවල
තැන තැන
පත්තුවේ
පවුල්..!

6 comments:

  1. අන්න මරු. නියමම නියමයි.
    ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
  2. This reminds me of going to Nuwareliya in the wee hours of the morning and those few lights through the fog. The plane hovering down to Katunayaka , and below you see the little twinklings of different lives.

    Beautiful this one

    ReplyDelete
  3. එක පාරට හොල්මන් වුනා....

    "කළුවර
    කඳුවල
    තැන තැන
    පත්තුවේ"
    කිව්ව ගමන් එක පාරට ඔලුවට එන්නෙ නිකන් විදුලි එලි වගේ වචනයක්නෙ.. ඒත් අන්තිම පේලිය කියෙව්ව ගමන් නිකන් පොල්ලෙන් ගැහුව වගේ හොල්මන් වෙනවා....

    ReplyDelete
  4. හැමෝටම මල් මිටක්!

    ReplyDelete