Monday, September 13, 2010

සඳ....,
කොස් ගස උඩ
අඩක් නිරුවත්ව
හඬමින්.

වවුලන්....,
කොස් අතු අග
සඳ නිදියනතුරු
තරහින්.

3 comments:

  1. වව්ලෝ හඳට බයද?......:)

    ReplyDelete
  2. වවුලෝ කැමති කළුවරට.

    ReplyDelete
  3. හඳ කළුවරට බයයි?

    ReplyDelete