Saturday, September 25, 2010

කුඩා අතක්...
අතරමග අත හැරුණු
දමා එන්නට සිදුවුණු
දැන් ලොකු ඇති.
සිනිඳු නැතුව ඇති!

3 comments:

  1. නියමයි රසී.
    (ඔය වගේ අත්දැකීමකට අද මට හවුල් වෙන්ඩ උනා. දින ගානකට කලින් මගේ සේවා ස්ථානයට ලිපියක් ලැබුනා අපි නොදන්නා නමකට. අපට අදාල ප්‍රදේශයේ කොහේහරි එහෙම කෙනෙක් ඉන්නවනං එයාව හොයලා ඒක දෙන්න කියලා.පස්සෙ හොයාගත්තා. ලිපිය එවලා තිබුනේ අර වගේ අතරමග අතහැරුණු සිනිඳු කුඩා අතක්.ලියුමේ තිබුනේ මංගල ආරාධනා පත්‍රයක්.)

    ReplyDelete
  2. charmi
    ඇත්තටම
    දැන්
    සිනිඳු නැතුව ඇති!
    thanks jp.

    ReplyDelete