Sunday, September 19, 2010

සොහොන් පාලකය..,
අමතක නොකර
පහන් දල්වන්න
මළවුන්ට මග නොවරදින ලෙස!

1 comment:

  1. ජීවත් වන අයට පහන් දැල්වුවට වැඩක් නෑ නේද?

    ReplyDelete