එක සපත්තුවයි !!!
නුඹෙ හදවත ඉඩ ඇතිවෙද අපි දෙන්නට සැඟවෙන්ට.....
උරහිසක් ඕනෑසැනසෙන්න මිසවැලපෙන්න නොවෙයි...!
හේමලයා කියන ලෙසම හදවතේ ගොඩක් ඉඩ තියෙනවනම් ඊට වඩා හොඳයි...
මම වැරදියට ලියල වගේ.මට ඕනි උනේ පෙම්වතියන් දෙදෙනෙක් එක පෙම්වතාට කියන දේ ලියන්න.එත් කැමති විදියට තේරුම් ගන්න පුළුවනි.හැමෝටම මල් මිටක්!
අප්පා....මම මේක කියෙව්ව පලවෙනි දවසේ ඕක අහන්ඩ හිටියෙ, ගෑනු ලමයි දෙන්නෙක් ගැනද මේකෙ කියන්නෙ කියලා. ඒත් මට වැඩේ මිස් උනා... මම හිතුව හරි..`අප දෙදෙනාටම වැළපෙන්න`කියලා දාපු එක හරිම ලස්සනයි...
නුඹෙ හදවත ඉඩ ඇතිවෙද අපි දෙන්නට සැඟවෙන්ට.....
ReplyDeleteඋරහිසක් ඕනෑ
ReplyDeleteසැනසෙන්න මිස
වැලපෙන්න නොවෙයි...!
හේමලයා කියන ලෙසම හදවතේ ගොඩක් ඉඩ තියෙනවනම් ඊට වඩා හොඳයි...
ReplyDeleteමම වැරදියට ලියල වගේ.
ReplyDeleteමට ඕනි උනේ පෙම්වතියන් දෙදෙනෙක් එක පෙම්වතාට කියන දේ ලියන්න.
එත් කැමති විදියට තේරුම් ගන්න පුළුවනි.
හැමෝටම මල් මිටක්!
අප්පා....මම මේක කියෙව්ව පලවෙනි දවසේ ඕක අහන්ඩ හිටියෙ, ගෑනු ලමයි දෙන්නෙක් ගැනද මේකෙ කියන්නෙ කියලා. ඒත් මට වැඩේ මිස් උනා... මම හිතුව හරි..
ReplyDelete`අප දෙදෙනාටම වැළපෙන්න`
කියලා දාපු එක හරිම ලස්සනයි...