Wednesday, September 01, 2010

ඔබේ ලොකු උරහිස
ඉඩ ඇති නේද
අප දෙදෙනාටම
වැළපෙන්න?

5 comments:

  1. නුඹෙ හදවත ඉඩ ඇතිවෙද අපි දෙන්නට සැඟවෙන්ට.....

    ReplyDelete
  2. උරහිසක් ඕනෑ
    සැනසෙන්න මිස
    වැලපෙන්න නොවෙයි...!

    ReplyDelete
  3. හේමලයා කියන ලෙසම හදවතේ ගොඩක් ඉඩ තියෙනවනම් ඊට වඩා හොඳයි...

    ReplyDelete
  4. මම වැරදියට ලියල වගේ.
    මට ඕනි උනේ පෙම්වතියන් දෙදෙනෙක් එක පෙම්වතාට කියන දේ ලියන්න.
    එත් කැමති විදියට තේරුම් ගන්න පුළුවනි.
    හැමෝටම මල් මිටක්!

    ReplyDelete
  5. අප්පා....මම මේක කියෙව්ව පලවෙනි දවසේ ඕක අහන්ඩ හිටියෙ, ගෑනු ලමයි දෙන්නෙක් ගැනද මේකෙ කියන්නෙ කියලා. ඒත් මට වැඩේ මිස් උනා... මම හිතුව හරි..

    `අප දෙදෙනාටම වැළපෙන්න`
    කියලා දාපු එක හරිම ලස්සනයි...

    ReplyDelete