ජීවත්වෙමින්ම
මියගිය හැක.
ලියන කියවනවිට
කන බොන නිදනවිට
සිනාසෙනවිට හඬනවිට
ඇවැසි කුඩා නිමේශයක් පමණය .
මා මියගිය ලෙසම...,
ජීවත්වෙමින්!
මියගිය හැක.
ලියන කියවනවිට
කන බොන නිදනවිට
සිනාසෙනවිට හඬනවිට
ඇවැසි කුඩා නිමේශයක් පමණය .
මා මියගිය ලෙසම...,
ජීවත්වෙමින්!
බොහෝ වෙලාවට අපි කවුරුත් මියගිය විදියට තමයි ජීවත්වෙන්නෙ..
ReplyDeleteනියමයි...
ඇත්ත රසී.
ReplyDeleteඅන්තර්ජාලයේ Charmi කියලා ලොග්වෙලා ඉන්න නිමේෂය ඇරුණහම මමත්....!
(ඔයගෙ ඇටමැස්සා උස්සලා සානුවේ දැම්මා. මම හොරෙක්)
http://sanuwa.blogspot.com/