Sunday, September 26, 2010

ජීවත්වෙමින්ම
මියගිය හැක.
ලියන කියවනවිට
කන බොන නිදනවිට
සිනාසෙනවිට හඬනවිට
ඇවැසි කුඩා නිමේශයක් පමණය .
මා මියගිය ලෙසම...,
ජීවත්වෙමින්!

2 comments:

  1. බොහෝ වෙලාවට අපි කවුරුත් මියගිය විදියට තමයි ජීවත්වෙන්නෙ..

    නියමයි...

    ReplyDelete
  2. ඇත්ත රසී.
    අන්තර්ජාලයේ Charmi කියලා ලොග්වෙලා ඉන්න නිමේෂය ඇරුණහම මමත්‍‍‍....!

    (ඔයගෙ ඇටමැස්සා උස්සලා සානුවේ දැම්මා. මම හොරෙක්)
    http://sanuwa.blogspot.com/

    ReplyDelete