Monday, September 06, 2010

අපි සිහින දකින්නෝ වෙමු.
මේ අහන්න !
සිහින බිඳෙයි.
සිහින එළිවෙයි.
සිහින විකිනෙයි.
එහෙත් ...,
ඒ සිහින හැරුනුකොට
තවත් සිහින ඇත.
සිහින නැත්නම්
අපත් නැත!

1 comment:

  1. ණයට ගත්ත සිහිනත් එක්ක තමයි අපි වැඩි වශයෙන් ජීවත් වෙන්නෙ.

    ReplyDelete