Saturday, September 11, 2010

කවුඩන් ගාල් වෙති
කැදැලිවල.
රොස් වෙන බතක සුවඳක්.
බඩගිනි පොඩි උන්!

1 comment:

  1. මට නම් හෙන්දිරික්කා පඳුරකුත් මතක් උනා.

    ReplyDelete