Tuesday, September 14, 2010

ඔබ මගේ සිත
කැබලි කල පසු
හැම කැබැල්ලෙම
ඔබේ රුව ඇත.

පෙරට වැඩියෙන්
දහස් ගුණයක්
මගේ සිත තුල
ඔබ රැඳී ඇත!

4 comments:

  1. ඈයි ඉතින්
    වික්ෂිප්තව..
    බිඳුනේ
    මසිතයි
    ඔබේ රුව නොවෙයි

    හිනැහෙන්න...!

    එතකොට
    මගේ හිතේ
    හැම පුංචි කැබැල්ලක්ම හිනැහේවි.

    ReplyDelete
  2. හැම කෑල්ලෙම තියන ඒ රූපෙ කලින් තිබ්බ තනි රූපෙට වඩා පොඩි නැද්ද?

    ReplyDelete
  3. රිදවන තරමට විඳවනවා වැඩි නිසාද?
    මැණික්(සුළඟ)

    ReplyDelete