Tuesday, September 14, 2010

තරණය කරයි
ගවයා
චණ්ඩ ගංගාව.
එගොඩට යයි
ගොණු පිට
ගව පල්ලාද!

3 comments:

  1. ඇත්තටම එගොඩට යන්න උවමනාව තියෙන්නෙ ගවපල්ලට නේද? ගවයට ඕනේ කොහෙට හරි වෙලා තණකොල ටිකක් කාලා වැටිලා ඉන්න.

    ReplyDelete
  2. සමහර වැඩ බැරි
    ගවපල්ලන්
    ගවයාගේ පිට උඩ යන.

    ReplyDelete