Tuesday, September 07, 2010

බිය වන්න
ඔබ ඔසවා තබන අය ගැන
නොසිතන තරම් ඉහලට.
පොලවේ ගසන වේගය
නොසිතන තරම්
දරුණු විය හැක....!

4 comments:

  1. ලංකාවෙ තත්වයට විරුද්ධ තත්වය නේද?

    ReplyDelete
  2. අන්දන්නා කෙසේ ඇන්දුවත්,
    ඇඳගන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇඳගත යුතුය.

    ReplyDelete
  3. මේ ඉහල යන වේගයට
    තව අල්ලයි දෙකයි
    මිදෙන්න පොළවේ
    ගුරුත්වාකර්ෂණයෙන්

    ඉන් පස්සේ පියාඹන්නට
    තටු නැතත් පුළුවනි
    මේ සෑම ඔටුවෙක්ටම...!

    ReplyDelete
  4. ඔටුවන් ඉගිලීම.....
    අහස ඉඩ මදිවෙයි.
    හඳපානට!

    ReplyDelete