Wednesday, September 22, 2010

....ලෙනින්ටත් වැරදුණි...
මිනිසා දුටුවාට
මිනිසා තුළ සිටින
සත්වයා දුටුවෙ නැත.

3 comments:

  1. ඒක ඇත්ත පළමුව මිනිසා මිනිසෙකු වෙන්න ඕනි සමානාත්මතාවය ඉබේම ගොඩනැගෙයි..

    ReplyDelete
  2. දැකලත් නොදැක්ක වගේ හිටියද මන්දා....

    ReplyDelete
  3. එහෙම බලද්දි ෆ්‍රොයිඩ් ටත් වැරදිලා.
    එයා ඔය කියපු සත්වයා මිසක් මිනිසා දැකලා නෑ.

    ReplyDelete