Thursday, September 02, 2010

ඇගෙ සිනිඳු වරලස
මගේ රළු මුහුණ මත
මල් සුවඳ වගුරවයි
මට මා මතක නැතිකර..!

5 comments:

  1. ඔය සුමුදු වරලස
    අකීකරු හුළඟට අවනතව
    මගෙ ඇස්වල නොනැවතී වදිනකොට
    නම් මට අම්බානක මළ පැන්න
    ඒත්...
    මං ඉවසන් උන්න....
    මොනවා කියලා කොරන්නද...
    මගෙ දෑතම උඹ බදාගෙන නෙව උන්නේ.....

    ReplyDelete
  2. හ්ම්ම්ම්.....නියමයි..

    ReplyDelete
  3. meka kiyapuwahama mata nam danune pears Baby suwanda..

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්........
    "මට මා මතක නැති කර....."

    ReplyDelete