Thursday, September 02, 2010

ගබඩාවේ
වෙස් මුහුණු හිඟ බැවින්
විකටයාගේ මුහුණ පැළඳගෙන
ඉලව් ගෙවලටද යාමට සිදුවේ!

3 comments:

  1. මූණ මොක වුනත් යන එක නෙව වැදගත් ඉලව් ගෙවල් වලට නම්......

    ReplyDelete
  2. වෙස් මුහුණු ඕනෑ කර තිබේ....

    ReplyDelete
  3. අපේ ගබඩාවේ වෙස් මුහුණු හිඟ වෙනවද?

    ReplyDelete