Friday, September 24, 2010

ඔබ හෙට
එනු ඇත.
හෙට යළි
නොඑනු ඇත!

2 comments:

  1. අද මා තනිව ඇත
    හෙට නුඹ එනු ඇත
    ඒත්
    මට ඇවැසි
    අදවත්
    හෙටවත්
    නොව
    ගෙවී ගිය ඊයේය...

    ReplyDelete
  2. බලාපොරොත්තුවක ගේනවා
    ඒක එහෙමම කඩා දානවා
    ඇයි මෙහෙම කරන්නෙ?

    ReplyDelete