Wednesday, September 22, 2010

සඳ
ඇවිත්
ගිහින්.
දැන් ඉතින්
දිගටම
කළුවර...!

2 comments:

  1. අයෙත් නොවැරදීම එනවා....තව මාසෙකින්....

    ReplyDelete
  2. සමහර විට අපි නොදන්නවා වුනට, ඒ හද අපි එක්කම ඉන්නව වෙන්නත් පුලුවන් කවදාවත් දාල යන්නෙ නෑතිව

    ReplyDelete