Tuesday, September 21, 2010

කිසිදින නොතිබුණි
හැන්ද මා අත.
හැමදාම තිබුණේ
පිඟාන පමණමය!

5 comments:

  1. හරියටම කියනවනම්
    පිඟාන සහ නගුල.

    ReplyDelete
  2. හැන්ද නැතත් පිඟානවත් තිබුණනෙ.
    කෙහෙල් කොලයක්වත් නැති උන් කොච්චර ඉන්නවද?

    ReplyDelete
  3. හැන්දත් තිබ්බ කියමුකො බෙදා ගන්න දෙයක් තියෙන්නත් එපැයි..

    ReplyDelete
  4. බෙදා දෙන දෙයක් මිස
    බෙදාගෙන කන්ට
    නොහැකිය!

    ReplyDelete
  5. අතින් බෙදාගන්න... !!! පොඩ්ඩක් අත පිච්චෙයි.. කට්ටිය එක එක ඒවා කියයි... ඒත් එහෙම කලේ නැත්තන් බඩගින්නෙ...

    ReplyDelete