Saturday, September 18, 2010

ඇට මැස්සෝ
මං එනකල්
ඉගිල්ලෙන්න
බොට තහනම්.

බොවාරි මැඩම්
කවුරු නාවත්
මං එනවා
නුඹ බලන්න.

කැලැන්ඩරේ
දුවල ගිහින්
සොඳුරු දවස
අරන් එන්න!

4 comments:

  1. අතීත සොඳුරු මතකයන්?

    ReplyDelete
  2. පොත් සල්පිලට
    මං එනතුරු.

    ReplyDelete
  3. ආහ්....දැනුයි තේරුනේ.මම හිතුවෙ ඒ කාලේ කියවපු පොත් ගැන මතකය කියලා....

    ReplyDelete
  4. අන්තිම දුම්රිය ව‍රදින්නට පෙර
    දුවල ගිහින් අල්ල ගන්න ඇටමැස්සා.
    බලාගෙන,යනවා හෙම නෙවෙයි හත‍රවෙනි තට්ටුවට..

    ReplyDelete