Tuesday, September 14, 2010

සත්‍යය බොහෝවිට
අන්තිමට පැමිණෙයි.
සෙමෙන් අඩි තබා
සොරෙකු මෙන්!

3 comments:

  1. ඒබව අපි හැම දන්නා නමුත්.....පහසුව තකා වෙලාවටත් කලින් එන බොරුවම පිළිගන්නෙමු....

    ReplyDelete
  2. කඩිමුඩියෙ ආවත්
    දුවගෙන
    දුවගෙන
    දුවගෙන
    එන්න හැංගෙන්න අපි...

    සීතලය සත්‍යය
    කඵගලත් මෙන්ය
    තදය කොරහැඩිය
    සුමුදුව මුදුව උණුසුම්ව
    තුරුළු වෙයි අසත්‍යය

    හඬන තුරු මැදියම අවදිව...


    ඉතින් ඒකයි සත්‍යය... අළුදැරිය!

    ReplyDelete