Sunday, September 12, 2010

ඉතා උස මිනිසුන් මැද
ඉතා මිටිවී සිටීමේදී
දෙපැත්තක් ඇත.
කකුල් වලට පෑගිය හැක
(ප්‍රවේශම් වුවහොත්)
කකුල් අතරින් රිංගිය හැක.

3 comments:

  1. ලිලිපුට් තියරිය.......

    ReplyDelete
  2. ගොඩක් වෙලාවට වෙන්නෙ පෑගෙන එක..

    ReplyDelete
  3. හේමලයා,
    මම ඉතා ආස කල කතාවක් තමා ගලිවරගේ චාරිකා.කුඩා කල ගලිවර කෙනෙක් වෙන්න සිහින මැව්වා.මම ගලිවර කියා සිතාගෙන දෙබස් කිව්වා.ඔබේ ලිලිපුට්ටන් ගෙන ඒ සිත අවදි උනා.
    outsider,
    ඔව්.එකනම් එහෙම තමා.එත් සමහර වෙලාවල් තියෙනවා ලිස්සල යන්න පුළුවන්.

    ReplyDelete