Saturday, September 11, 2010

අත්...!
මිට මොලවාගෙන
උපදී.
අල්ලාගෙන
නැගිටියි.
වෙලාගෙන
සැරිසරයි.
දිග හැරගෙන
යන්ට යයි!

3 comments:

  1. සරලත්වයේ සුන්දරත්වය.....නියමයි........

    ReplyDelete
  2. ඉඳලා හිටලා
    සමහරුන්
    අත් නැතුව ඇවිදින්
    අත් නැතුවම යන්ට යයි

    ReplyDelete