Thursday, September 09, 2010

වැලි කැටය
හද තුල
ඉවසමි.
මුතු ඇටයක්
වෙන බැවින්..!

7 comments:

  1. ඒ වගේ වැලිකැට වලින් හැදුන
    මුතුඇට තමා මේ
    හැට හතක්ම තියෙන්නේ.

    ReplyDelete
  2. ඇයි ඉතින්
    සින්ඩරෙල්ලා
    දා ගන්නෙ නැත්තෙ
    වැලි අහුරු
    දෙක තුනක්
    ඉඩ තියේ නම් හදවතේ?
    තරමක තිරුවාණ කැටයක් හෙමත්
    හදන්න සුවිශාල මුතු කැටක්...!

    මොනවා වෙතත් පරිස්සමින්
    වැලි කැටේ මුතු කැටක් වෙනදා
    ඒවි අත්
    අරන් තියුණු සැත්
    අරින්න බෙලිකටු පියන්
    උගුලන්න මුතු කැටය.

    ReplyDelete
  3. ඒ ඉවසීම නැති කම නිසා කොයි තරම් මුතු කැට අපි තුල අපිටම අහිමි වෙලාද කියල දන්නේ කවුද?

    ReplyDelete
  4. charmi,shadow,outsider
    අපි හැමෝගෙම
    සිත්තුල
    වැලිකැට.
    ඉඳහිට මුතු වෙන !
    loku,
    ලොකු ,ලොකු නිසා
    ලොකු දේ ගැනමයි හිතන්නේ.
    සින්ඩරෙල්ලා
    තාම පොඩි.(කවිවලින්)

    ReplyDelete
  5. E unata e muthu.....adambarayen paladinne venath aya

    ReplyDelete
  6. කමෙන්ට් කියෙව්වට පස්සෙ තමයි තේරුනේ. මාරයි....

    ReplyDelete