Wednesday, September 08, 2010

අඳුරේ
පහනක් අතින් ගත්
අන්ධයෙක්
ගෙදර යයි.

3 comments:

  1. ඒ ඇස් පේන උන් හැපීම වලක ගන්ට නොවැ.....

    ReplyDelete
  2. ඇස් පේන උන්
    නොහැපි තියෙන්නේ කොහොමද
    පහන දල්වා නැති කොට
    දල්වා තිබේ නම් ඉතින්
    අඳුරේ යන්නේ කොහොමද?

    ලංකාවෙ කට්ටිය තමයි
    සැකයකුත් ඇද්ද ඒ ගැන?

    ReplyDelete