Saturday, September 04, 2010

දර මිටියක් හිසින් ගත්
කුඩා කෙල්ල...
ගවුමේ ඉරුණු තැනට
ලොකු කටුවක්ද
අවුල් වූ වරල පුරා
මල්ද ගසාගත්...!

2 comments:

  1. මේකට මොනවා ලිව්වත් අසාධාරණයි.
    කොතනද මන්ද කටුවක් ඇනුනා වගේ රිදුනා.

    ReplyDelete
  2. දැකලා තියන, අහලා තියන ගොඩක් රූප එක එක ඔලුව ඇතුලෙන් මතු වුනා, අලුත් රූප විදිහට, මේක කියෙව්වට පස්සේ.... විශිෂ්ටයි...!!!

    ReplyDelete