එක සපත්තුවයි !!!
ලස්සනම කවියක් :)
ස්තූතියි !
අගෙයි
සිහි එළැඹුණු පසුත් පවසමිආදරෙයි මම නුඹට හැමදාම එක වගේලස්සන කෙටි කවියක්ජයවේ වර්ණරසී!
හ්ම්ම්ම්ම්ම්
සියක් පිණි කැට උඩ පැනමවන්නේ වක ගැහුනු දේදුණු පොඩිතියනෝක් සුසුවඳ කැටිකරසුලං රැල්ලක වෙලෙන්නේ මල් කිණිතියඔබේ අත්ලත සැඟවුනහදක් ඇත සෙනෙහසින් නිති ගැබ්බර වුනඋණු හාදු දියරක් ගෙනදොලදුකකි සරතැස නිවන්නට අයැදින
*නො'එක් සුසුවඳ කැටිකරprinting mistake :P
වර්ණා,ඔමා ,බසු ස්තුතියි!
ලස්සනම කවියක් :)
ReplyDeleteස්තූතියි !
ReplyDeleteඅගෙයි
ReplyDeleteස්තූතියි !
ReplyDeleteසිහි එළැඹුණු පසුත් පවසමි
ReplyDeleteආදරෙයි මම නුඹට හැමදාම එක වගේ
ලස්සන කෙටි කවියක්
ජයවේ වර්ණරසී!
හ්ම්ම්ම්ම්ම්
ReplyDeleteසියක් පිණි කැට උඩ පැන
ReplyDeleteමවන්නේ වක ගැහුනු දේදුණු පොඩිතිය
නෝක් සුසුවඳ කැටිකර
සුලං රැල්ලක වෙලෙන්නේ මල් කිණිතිය
ඔබේ අත්ලත සැඟවුන
හදක් ඇත සෙනෙහසින් නිති ගැබ්බර වුන
උණු හාදු දියරක් ගෙන
දොලදුකකි සරතැස නිවන්නට අයැදින
*නො'එක් සුසුවඳ කැටිකර
Deleteprinting mistake :P
වර්ණා,ඔමා ,බසු ස්තුතියි!
ReplyDelete