Thursday, July 02, 2015

සුලැඟිල්ල !!!

.

.
අත හැරියාද 
අත හැරුනාද 
නොදැන 
උණුසුම පමණක් සිහිකරයි 
සුලැඟිල්ල .

2 comments:

  1. ??????????????????????????????????සුලැගිල්ල?????????????

    ReplyDelete
  2. අනික් ඇගිලි අහුවෙලා නෑ වගේ...

    ReplyDelete