Thursday, July 31, 2014

ඇතුලට ඇරෙන දොරවල්!!




.
උමගක සිරව 
ඇතුලට ඇරෙන දොරවල් මිස 
පිටතට ඇරෙන දොරවල් රහිත .

6 comments:

  1. හ්ම්ම්... හ්ම්ම්.... :)

    ReplyDelete
  2. වංකගිරියක අතරමංව......

    ReplyDelete
  3. ඇතුලට පැමිණියා මිසක
    නොදැන සිටියෙමි
    එන මගක් පිටතට ...

    ReplyDelete
  4. තිබුණු දොරවල් අයාගෙන
    අලුත් දේවල් සොයාගෙන
    ගියා මිස ?

    ReplyDelete
  5. ඒ කියන්නේ එළියෙන් කෙනෙක් විවෘත කරන්න ම වෙනවාද???

    ReplyDelete