Thursday, July 31, 2014

වැසි වැටෙන සෘතුවක!!

.
එක්තරා නුවරක 
වැසි වැටෙන සෘතුවක 
තුරුළුව සෙනෙහසින්
නෙලුම් කොලයක් මතට 
වැටෙන වැසි බිඳු ගණන 
ගණන් කල දින අපමණ.

ප්‍රියය 
නොරැඳින එක බිඳක්වත් 
පත මත.

4 comments:

  1. හ්ම්ම්, පසුතැවිල්ලක්..

    ReplyDelete
  2. අහිමි ව ගිය ආදරෙ වගේ...
    දදදදද??????????????????????

    ReplyDelete
  3. එකදු වැසිබිඳකුත්
    නොරැඳුනද පත මත
    සීතල මතක බිඳුවක්
    වෙලාගෙන ඇත
    හදවත

    ReplyDelete
  4. .
    එකතු කලමුත්
    ජීවිතය
    ධන ඍණ කැපී ගොසින්
    ඉතිරි වී ඇත ශූන්‍යයය.

    ReplyDelete