Saturday, July 26, 2014

බඳුන සහ මම!

.
පෙම්වත,
බඳුනක්මි මම.
ඔබ 
වයින්ය ඉතා රස.
දුකකි 
ඔබ හැඩ කරනු මිස 
ඔබ හැඩය ගනු බැරි එක.

5 comments:

  1. එක් හැඩයක්ම
    ගත් විට
    කෙලෙස පෑහී
    සැනසෙම්ද

    ReplyDelete
  2. කවිය නියමයි.............. කෙටි කවියක්.. ලස්සන අදහසක් එක්ක. නියම කන්සෙප්ට් එකක්.....

    ඒත් පුළුවන් තරම් අනෙකා ගැන හිතලා ඔහුට හෝ ඇයට අනුව වෙනස් වෙන්න උත්සහ කරන්න පුළුවන් නම් ජීවිතය සාර්ථක වෙනවා. ඒ අපේ දැක්ම.......................... ඒ නිසා හැකි තරම් නම්‍යශීලී වීම තමයි හොද............................

    ReplyDelete
  3. ලස්සනයි ... මට දැනුනු දේම අඩු වැඩි වශයෙන් කුරුටු ගෑ ගී පව්රේ දිලිනිය ලියලතියෙනවා :)

    ReplyDelete
  4. වයින් වාගේමැයි,
    වදන් කිහිපෙකින් වුව
    මත් ව යයි හද

    ReplyDelete
  5. මට හිතෙන්නේ එකෙක් අනිකාට අනුව වෙනස් නොවී අනෙකාව ඉවසන්න පුරුද්රු වෙන එක තමයි වඩා හොඳ කියලා.
    ස්තුතියි අදහස් වලට.

    ReplyDelete