එක සපත්තුවයි !!!
පපුව ඇතුලටම කන තියලා බලන්න පුළුවන් නම් ??
ඒ විදියටම ඇහෙයිද?
මොකක්ද ආදරේද? සංසාරෙදි ඇහෙන්නේ නෑ..
මේ අහවලාමගේ හිත ගත් එකා...උගෙ පපුවෙ සද්දෙමං තරං අදුනන්නෙ වෙන කව්ද...කාලෙකිං ඇවිත්හිත උඩම නැවතිලංහක්කලං කරනවා...අපූරුයි... ජයවේවා
කනතියල බලන්න බයක් හිතුනා විටෙකවෙන නමක තාලයටපපුව ගැහුනොත් එහෙමදරාගන්නේ කොහොමනුඹ මගේ නොවන වග ...ලස්සනයි රසී ...
සමහර වෙලාවාට ඩිංගක්වත් වෙනස් වෙලා නැතුවත් ඇති............................ඒත් සමහර වෙලාවට..................
ලස්සනයි රසී... හැබෑවටම පපුව ගැහෙන තාලෙ වෙනස් වෙලා නම්?
වෙනස් වෙලා හරි පපුව ගැහුනොත් ඒ ඇති.
ඔබේ පපුතුර හඬනු ඇසුණාඔබේ හද ගැබ ගල්ව තිබුණාහුස්ම ගන්නා වරක් පාසාඔබේ අත් මා දෑත වෙලුණා!
ඔබේ පපුතුර හඬනු ඇසුණාඔබේ හද ගැබ ගල්ව තිබුණාහුස්ම ගන්නා වරක් පාසාඔබේ අත් මා දෑත වෙලුණාපිය නඟන් ආ කටුක මං තුළදෙපා තැවු ගල් මුගුරු හඳුනාවිසල් සුනිමල් සියපතක් වීඔබ මගේ හද විලෙහි පිපුණාකල් ගෙවී අප වෙන්ව යන දිනයළි යළිත් හමුවෙන්න ගිවිසාඔබේ රතදර සිපගනිමි පියඔබ මගේ හද ගබේ රන්දා
+++++++++++++
කඳු කඳු කඳු!!!!
පපුව ඇතුලටම කන තියලා බලන්න පුළුවන් නම් ??
ReplyDeleteඒ විදියටම ඇහෙයිද?
ReplyDeleteමොකක්ද ආදරේද? සංසාරෙදි ඇහෙන්නේ නෑ..
ReplyDeleteමේ අහවලා
ReplyDeleteමගේ හිත ගත් එකා...
උගෙ පපුවෙ සද්දෙ
මං තරං අදුනන්නෙ
වෙන කව්ද...
කාලෙකිං ඇවිත්
හිත උඩම නැවතිලං
හක්කලං කරනවා...
අපූරුයි... ජයවේවා
කනතියල බලන්න
ReplyDeleteබයක් හිතුනා විටෙක
වෙන නමක තාලයට
පපුව ගැහුනොත් එහෙම
දරාගන්නේ කොහොම
නුඹ මගේ නොවන වග ...
ලස්සනයි රසී ...
සමහර වෙලාවාට ඩිංගක්වත් වෙනස් වෙලා නැතුවත් ඇති............................
ReplyDeleteඒත් සමහර වෙලාවට..................
ලස්සනයි රසී... හැබෑවටම පපුව ගැහෙන තාලෙ වෙනස් වෙලා නම්?
ReplyDeleteවෙනස් වෙලා හරි පපුව ගැහුනොත් ඒ ඇති.
ReplyDeleteඔබේ පපුතුර හඬනු ඇසුණා
ReplyDeleteඔබේ හද ගැබ ගල්ව තිබුණා
හුස්ම ගන්නා වරක් පාසා
ඔබේ අත් මා දෑත වෙලුණා!
ඔබේ පපුතුර හඬනු ඇසුණා
ReplyDeleteඔබේ හද ගැබ ගල්ව තිබුණා
හුස්ම ගන්නා වරක් පාසා
ඔබේ අත් මා දෑත වෙලුණා
පිය නඟන් ආ කටුක මං තුළ
දෙපා තැවු ගල් මුගුරු හඳුනා
විසල් සුනිමල් සියපතක් වී
ඔබ මගේ හද විලෙහි පිපුණා
කල් ගෙවී අප වෙන්ව යන දින
යළි යළිත් හමුවෙන්න ගිවිසා
ඔබේ රතදර සිපගනිමි පිය
ඔබ මගේ හද ගබේ රන්දා
+++++++++++++
Deleteකඳු කඳු කඳු!!!!
ReplyDelete