Tuesday, July 01, 2014

හෙන්දිරික්ක මල් එක්ක!!!



ඇවිත් යයි 
හවසට 
හෙන්දිරික්ක මල් එක්ක 
දුක.

දම්පාටින් පටන්ගෙන 
කට්ට කළු පාට.

5 comments:

  1. හ්ම්................ අගෙයි සින්ඩරෙල්ලා...........

    ReplyDelete
  2. හවසට දුක හෙන්දිරික්කා මලට සමාන කිරිම ෂා මරු මරු

    ReplyDelete
  3. දම්පාට තරුණයි, දඟකාරයි.
    කළු පාට පරිණතයි, ශක්තිමත්.

    ReplyDelete
  4. අපේ මිදුලෙ හෙන්දිරික්කා ගහේ මල් දැක්කම මට මේ පද වැල මතක් වේවි.හරිම ලස්සනයි.

    ReplyDelete
  5. ස්තුතියි හැමෝටම.කවි වලට වඩා රසවත් කොමෙන්ටු මටනං .

    ReplyDelete