Sunday, June 22, 2014

නාඳුනන,හඳුනන!!

.
නාඳුනන සිත්තරෙක් 
අහම්බෙන් සිතුවම් කළ
ඔබේ චිත්‍රයක් ඇත තවම
මඳක් පාටගිය,එහෙත් පොඩිනොවුණ .

වම් කම්මුළෙහි
නිතර නැගෙනා සිනා සුළිය 
කොතරම් හොඳින් ඇඳ ඇත්ද එහි 
නාඳුනන තැනැත්තෙක්,හඳුනන මට වැඩිය.

2 comments:

  1. නාඳුනන තැනැත්තෙක්,හඳුනන මට වැඩිය..... :/

    ReplyDelete
  2. හ්ම්ම්...හ්ම්ම්!!

    ReplyDelete