Monday, June 23, 2014

දෛවයේ සිතියම!!!

.
අපි පාට කළෙමුය 
දෛවයේ සිතියම
ප්‍රේමයේ පැහැයෙන්. 
මුහුදු යැයි සිතාගෙන 
රළු කාන්තාර.

3 comments:

  1. ජීවිතයයි.... ප්‍රේමයයි.... එහෙම තමයි....

    කවිය හරිම අගෙයි....

    ReplyDelete
  2. රළු කාන්තාර වුව
    දිදුල විට ප්‍රේමයේ පැහැයෙන්
    කොයිතරම් සුන්දරද
    මුහුදක් වගේමැයි
    නෙතද මොහොතක් රැවටේය....

    ReplyDelete
  3. ස්තුතියි දෙදෙනාටම!

    ReplyDelete