Thursday, June 19, 2014

නුඹටත් මහන්සිද??



.
මා ප්‍රිය........!

දුකකට හිස අතගාන 
අත 
තනිවට අතැර නොයනා 
සිත 
රිදෙව්වත් කඳුළු නොඑනා 
නෙත 
මහන්සියි නේද නුඹටත් 
මිත.

1 comment:

  1. ජීවිතය ඔහෙම තමයි.
    ඒ නිසා
    රිදව ගන්න එපා සිත.............................

    ReplyDelete